sajith-vehicle

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදිමට යන සුඛෝපභෝගී වාහන තමන් ඇතුළු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ඇත.
එම පණිවිඩය පහතින්