
ගම්පහ දිස්ත්‍රික්කය හරහා ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සැලැස්ම යළිත් සමාලෝචනය කර අවසන්
තීරණයකට එළඹෙන තෙක් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අද දින පැවසුවේය.
පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාපතනය නිසා අකදාළ වැඩබිම් ආසන්න ප්‍රදේශ ජලයෙන් යටවීමයි. මේ හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වල අවිධිමත් බව නිසා ජලය ගලාබසින්නට ස්ථාන අවහිරවී මේ ආකාරයට පෙර කවරදාවත් නොවූ ලෙස ඇතැම් පෙදෙස් ගංවතුරට යටවූ බව ප්‍රදේශවාසීන් චෝදනා කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval