අගමැති පුත් රෝහිත රාජපක්ෂ සිය පවුලේ නවතම ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ හුවමාරු කරගෙන තිබේ. එහි මෙසේ සටහන්වේ.
Family (-) Nanga baba , thank you all for the wishes and blessings , ✌🏻#family #love