මේ වනවිට අප අතරින් සමුගෙන තිබෙන ප්‍රකට රංගන ශිල්පීන් යුගළක් වන සැන්ඩෝ හැරිස් සහ ජයලාල් රෝහණ අවසන් වරට රඟපෑ ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්‘චිත්‍රපටයේ ඔවුන් දෙදෙනා පෙනී සිටි ජවනිකාවක් මේ සමග පළවේ. 2019 තිරගතවූ මෙම චිත්‍රපටය උදයකාන්ත වර්ණසූරියගේ නිර්මාණයකි.

Comments
Post a Comment
Your comment will be visible after approval