
අද(09) අලුයම පිටකොටුව, වේල්ල වීදියේ, මධ්‍යම පාර ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.
ගින්න හටගෙන තිබෙන්නේ ගොඩනැගිල්ලලේ සිව්වැනි මහලේය.
විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නනට ඇතැයි සැක පළ කරන බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
ගින්න මේ වනවිට මැඩ පවත්වා ඇති අතර ඒ් සඳහා ගිනි නිවීම් සේවා රථ 05ක් යෙදවූ බව ද කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval