online-syuper-markets-sri-lanka

අන්තර්ජාලයෙන් පාරිභෝගික ද්‍රව්‍ය ඇණවුම් කර නිවසට ගෙන්වාගන්නට හැකි යොමු කිහිපයක් පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස පහතින් මෙසේ දක්වමු. මේ ඇතැම්වා එක්දින බෙදාහැරීම සිදු කරන අතර ඇතැම්වා දිනයක් දෙකක් පමාවී බෙදාහැරීම කරයි.  එසේම ඩිලිවරි ගාස්තුද වෙනස් විය හැකි අතර මුදල් ගෙවීම කාඩ් ක්‍රමයට පමණක් හෝ මුදල් නෝට්ටු මගින් පැමිණිය පසු ගෙවීම හෝ එම ක්‍රම දෙකටම හෝ තිබේ.සමහර අලෙවි සල් දිනකට සීමාසහිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාරගනී. සමහර ඒවාට ඇතුළුවීමට තරමක් වේලාව ගතවේ.ඇතැම්වා පමණක් දිවයින පුරාම බෙදාහැරීම සිදුකරන බවද සැලකිය යුතුය.





Keels Super
https://keellssuper.com/

Arpico
http://arpicosupercentre.com/

Sathosa
https://www.lankasathosa.lk/

Cargills Food City
https://cargillsonline.com/

Glomark
https://glomark.lk/

SPAR
https://www.spar.lk/

Daraz Dmart
https://pages.daraz.lk/wow/gcp/

Lassana
https://lassana.com/

Kapruka
https://www.kapruka.com/shops/specialGifts/grocerySelectPage.jsp

Pickme Food
Android Link
https://play.google.com/store/apps/details?id=com.pickme.driver.byod&hl=en&gl=US
IOS Link
https://apps.apple.com/lk/app/pickme-sri-lanka/id1000163961

UberEats
Android Link
https://play.google.com/store/apps/details?id=com.ubercab.eats
IOS Link
https://apps.apple.com/us/app/uber-eats-food-delivery/id1058959277