
ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයට අදාළ විෂය පථය අංක 2230/12 දරන 2021 ජුනි 03 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර තිබෙයි.
ඒ අනුව, අමාත්‍ය නාමල් රාජපක්ෂ යටතට පත්වන නව ආයතන වන්නේ කාර්මික තාක්ෂණ ආයතනය, ශ්රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය, ශ්රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි ප්රයිවට් ලිමිටඩ් ආයතනය හා සියලූ තොරතුරු තාක්ෂණ උද්‍යාන වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval