
නිරන්තරයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් විවිධ කරුණු ගැන අදහස් පළ කරන සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට Covid -19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වේ.
උන් වහන්සේ පසුගියසතියේත් මාධ්‍ය හමු කිහිපයකට පෙනී සිටි අතර පෙරේදා (08) පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවයටද සහභාගී වූවෙකු විය.
කොරෝනා එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබුණ අතර තමන් ආරක්ෂිත බවට හිමියන් පවසා තිබුණි.
ආසාදිතවූ හිමියන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමුවී සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval