
පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදෙකලා කිරීමට තීරණය කර ඇති අතර දිස්ත්‍රික් 4කට අයත් ප්‍රදේශ 6ක පනවා තිබූ හුදෙකලාභාවය අද ඉවත් කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව හුදෙකලා කරන ලද හා ඉවත් කළ ප්‍රදේශ පහතින් දක්වා ඇත.


Comments
Post a Comment
Your comment will be visible after approval