අද උදෑසන 6 සිට බලපෑවැත්වෙන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක්ම හුදකලා කිරීමට පියවර ගත් බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යාපනය,මඩකළපුව සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිළධාරී වසම් 07 ක් මෙලෙස හුදෙකලා කර ඇත.

අද උදෑසන 6 සිට බලපෑවැත්වෙන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක්ම හුදකලා කිරීමට පියවර ගත් බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Loading posts...
Loading posts...