
මේ දිනවල සංචරණ සීමා ක්‍රියාත්මක වන නිසා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව එක් එක් ප්‍රදේශවල තෝරාගත් සීමිත වෙළෙඳසල් කිහිපයක් පමණක් පවත්වායාමට අවසර හිමිකරදී ඇත.
කෙසේ වෙතත් බොහෝ වෙළෙඳසල් පසුපස දොරින් භාණ්ඩ ලබාදීම දිගටම සිදුකර තිබූ අතර ආරක්ෂක අංශ එම ක්‍රියාදාමය නොදැනුවත් යයි සිතිය නොහැකිය. එනමුත් වැටළීම් වාර්තා නොවීය.
කෙසේ වෙතත් අද වාර්තාවූයේ මහනුවර සුපිරි වෙළෙඳසලක ශාඛා වක රථගාලේ එළවළු අලෙවි කරමින් තිබියදී සංචරණ නීති උල්ලංඝනය කළ බවට වැටළීමක් සිදු කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval