
කොරෝනා ආසාදනය වී තම මව අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත වූ බව රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් මහත්මිය සඳහන් කරයි.
තමාට මව හරිහැටි බලාගන්න බැරිවූ බවත් 6 ට මියගොස් 12 වනවිට ඇඳිවත පිටින්ම පුච්චා දමා ඇති බවත් ඇය සඳහන් කරයි.
තම මවට නිසි සමුගැනීමක් දීමට නොහැකිවීම ගැන තමන් දැඩිව කණගාටුවන බව ඇය ෆේස් බුක් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියාය.

Comments
Post a Comment
Your comment will be visible after approval