fuel-price-hike-protest

අද දින පිටකෝට්ටේ සජබ පක්ෂ මූලස්ථානයේ සිට පාර්ලිමේන්තුව දක්වා විවිධ වාහනවල නැග ගමන් කර සමගි ජන බලවේග මන්ත්‍රීහු ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළ කළහ.  සාමාන්‍ය ජනතාව ගමන් කරන බස් රථ, ත්‍රීෙරා්ද රථ, මෝටර් බයිසිකල්, ඩිමෝ බට්ටා, ට්‍රැක්ටර් මෙන්ම බැකෝ යන්ත්‍රද මෙම විරෝධය සඳහා ධාවනය කරන ලද්දේ මන්ත්‍රීවරුන්ය.
එම අවස්ථාවේ වීඩියෝ රූප රාමු පහතින්