
ඉංග්‍රීසි මාධ්‍ය පාසල් පිහිටුවීමේ නෛතික තත්ත්වය විමර්ශනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එමගින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම සහිත පාසල් පිහිටුවීමේ හැකියාව විමසා බැලෙන බවද දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි නියමු වැඩසටහනක් ලෙස හඳුනා ගත් පාසල්වල 6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සිසුන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval