new-lockdown-sri-lanka

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර ඇත.




ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,

නාගරාජ වලව්ව පෙදෙස
මඩකලපුව දිස්ත්‍රික්කය,

වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,

1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206

2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206

කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,

කාත්තන්කුඩි කොටස 4

කාත්තන්කුඩි කොටස දකුණ 5 164

කාත්තන්කුඩි කොටස 5 දකුණ 164A

නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර

නව කාත්තන්කුඩි කොටස උතුර

නව කාත්තන්කුඩි කොටස දකුණ

කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර