
'අද රාත්‍රී 11 සිට හෙට අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කරයි '
ආදී මාතෘකා යොදමින් මෙම සත්‍ය නොවන ආරංචිය පැතිර ගොස් ඇති බවත් ඔහු කියයි.
සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවත් රජයේ නිල නිවේදන සම්බන්ධයෙන් පමණක් විශ්වාසය තබන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval