දිස්ත්‍රික් 04ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
 


  • කොළඹ දිස්ත්‍රික්කයේ, මහරගම පොලිස් බල ප්‍රදේශයේ, පමුණුව ග්‍රාම නිලධාරී වසම
  • කොළඹ දිස්ත්‍රික්කයේ, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නත්තර  ග්‍රාම නිලධාරී වසම
  • කොළඹ දිස්ත්‍රික්කයේ, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ දැල්තර ග්‍රාම නිලධාරී වසම
  • ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවෙල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම
  • රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලේගම ග්‍රාම නිලධාරී වසම
  • රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ උඩගම ග්‍රාම නිලධාරී වසම
  • රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ නව නගරය ග්‍රාම නිලධාරී වසම
  • රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ , වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම
  • රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ , සුදුගල ග්‍රාම නිලධාරී වසම
  • රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ ,  පානාමුර ග්‍රාම නිලධාරී වසම
  • රත්නපුර දිස්ත්‍රික්කයේ පනාමුර පොලිස් බල ප්‍රදේශයේ ,  රත්මග ග්‍රාම නිලධාරී වසම
  • වවුනියාව දිස්ත්‍රික්කයේ පුවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසම