
වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (04) ප.ව. 08.20ට පළ කළ නවතම වාර්තාවට අනුව
අද දිනය තුළ රෝගීන් 1,914ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 115,590කි.පසුගිය සතිය පුරාවටම දිනක් තුළ මෙරටින් හමුවී ඇති කොවිඩ් රෝගීන් ගණන ඉහළ ගොස් තිබේ.
මේ වන විට රෝගීන් 15,728ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 99,152ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.විදෙස්ගතව පැමිණි 54 දෙනෙක්, කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval