
අනතුරට පත් ‘X Press Pearl’ නෞකාවේ සුන්බුන් හා උපද්‍රව කැලිකසල හේතුවෙන් වෙරළ තීරයට සිදුවිය හැකි පරිසර හානිය අවමකිරීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති සහ කොවිඩ්-19 පැතිරීම
වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කණ්ඩායම් අදාළ සුන්බුන් හා කැලිකසල ඉවත් කිරීමේ කටයුතු මීගමුව සහ පෝරුතොට ආශ්‍රිත වෙරළ ප්‍රදේශයන්හි සිදුකරන ලදි.
එම වැඩසටහනට ක්‍රියාත්මක වන ආකාරය නිරික්ෂණය කිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව විසින් සිදුකල අතර, එහිදි ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන මේ සමග පළවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval