
පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා ඔහුගේ ගාල්ලේ පිහිටි නිවසේ නිරෝධායනයට ලක්ව සිටියි.
අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් මහතා 'කොවිඩ්-19 ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමඟ රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා නගරාධිපතිවරයාගේ ආශ්‍රිතයකු වීම නිසා නිරෝධායනයට ලක්ව සිටින බව ප්‍රකාශකයෙක් පැවසීය.