
රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ වනවිට ලංකාවේ කොරෝනා වසංගත තත්වය බිහිසුණු අඩියකට පැමිණ ඇති බව විස්තර කර තිබේ.
නමුත් එම ගැටලු විසදීමට සාධනීය ක්‍රියමාර්ග තවමත් ගෙන නැති බව ඔවුන් දන්වා ඇත. ඔක්සිජන් හිඟවීමේ ගැටලුව මත ඉදිරියේදී ඉන්දියාවේ තත්වයට සමාන ගැටලු ලංකාවේ මතුකරන බව ඔවුන් පෙන්වා දෙයි. එසේම නිසි වේලාවේදී රට ලොක්ඩවුන් කළ යුතු බවත් රෝගීන්ට වෙදකම් කිරීමටත් වඩා ප්‍රමුඛතාව පැතිරීම වැළකීමට යෙදවිය යුතු බවත් පෙන්වා දෙන ඔවුන් අපි ලොක්ඩවුන් කරන්නේ නෑ වැනි දැඩි තීරණවල සිටීම ගැටලු තවත් අවුල් කරන බවත් ඔවුන් පවසා තිබේ.විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ඒජේඒල් ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත්ව ඇති
සම්පූර්ණ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval