
අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට යොමු වු බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදුකළ පීසිආර් පරීක්ෂාවේ දී ආසාදිත නොවු බව තහවුරු වු බව ද අමාත්‍යවරයා එහි සටහන් කර තිබෙනවා.
එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval