ඩ්‍රයිවර්ට සිකියුරිටිට කොරෝනා මහින්දානන්ද නිරෝධායනයේ

Ad Code

ඩ්‍රයිවර්ට සිකියුරිටිට කොරෝනා මහින්දානන්ද නිරෝධායනයේ

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි වාර්තා වෙනවා.




අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක්ට හා රියදුරුවරයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තමා ස්වයං නිරෝධායනයට යොමු වු බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

තමා ඇතුළු සෙසු පිරිස විසින් සිදුකළ පීසිආර් පරීක්ෂාවේ දී ආසාදිත නොවු බව තහවුරු වු බව ද අමාත්‍යවරයා එහි සටහන් කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Close Menu