
තවත් ප්‍රදේශ කිහිපයක් අද (17) අලුයම සිට හුදකලා කිරීමට රජය තීරණය කර තිබේ.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රදේශ 70ක් එලෙස හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද තීරණය කර තිබේ.
අද දිනයේ හුදකලා කළ ප්‍රදේශ සහ හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පිළිබඳ සම්පූර්ණ තොරතුරු පහතින් දැක්වේ,






Comments
Post a Comment
Your comment will be visible after approval