
බත්තරමුල්ල ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සේවකයින් හා ඊට සම්බන්ධිත ලක්හඩ ගුවන් විදුලියේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 80 ක් පමණ ධනාත්මකව ඇතැයි වාර්තාවේ.
ආසාදිතයින් අතර විධායක නිලධාරීන් මෙන්ම නිවේදක නිවේදිකාවන්ද සිටින බව පැවසේ.
මවුබිම පුවත්පතේ සේවය කරන සේවකයින් ගෙන් 38 දෙනෙකුද මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් බවට හදුනාගෙන ඇත. පුවත්පතේ කර්තෘ මන්ඩලයේ ප්‍රදාන තනතුරු දරන අයද ඒ අතර සිටින බව වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval