
ඊයේ (21) බ්‍රහස්පතින්දා මෙතක් දිනෙක වැඩිම කොරෝනා මරණ ගණන වාර්තාවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටී. ඒ ගණන 38 කි.
කෙසේ වෙතත් මියගිය අයගේ විස්තර වෙනදා මෙන් වෙන වෙනම දැක්වීම මෙවර නිවේදනයෙන් වෙනස් කර ඇති අතර සමූහයක් ලෙස ඔවුන් ගැන තොරතුරු ගොනු කරන ලද නිවේදනය පමණක් දැනට ප්‍රසිද්ධ කර තිබේ. එය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval