
කොවිඩ් -19 සම්බන්ධයෙන් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන පෞද්ගලික රෝහල් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
මෙම මාර්ගෝපදේශ මාලාවට පටහැනිව කටයුතු කරනු ලබන පෞද්ගලික රෝහල් වලට එම පරීක්ෂණ සිදුකිරීමට ලබාදී ඇති අවසරය අවලංගු කරන බව දන්වා ඇත.
මින් ඉහත නාරාහේන්පිට ලංකා හොස්පිටල් මගින් තුල්හිරිය මාස් ඇඟලුම් කම්හලේ පීසීආර් පරීක්ෂණ නිවැරදි නොවන ආකාරයට පැවැත්වීම හා ප්‍රතිඵල විනාශ කිරීම සම්බන්ධ මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතී.(ඒ ගැන විස්තරය මෙතැනින්)

Comments
Post a Comment
Your comment will be visible after approval