
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස් එච් මුණසිංහ ලිපියක් නිකුත් කරමින් දන්වා ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන බලයලත් නොවන නිලධාරීන් ජනමාධ්‍ය වෙත විවිධ ප්‍රකාශ ලබාදීම වහාම නතර කරන ලෙසය.
ඇතැම් තොරතුරු වැරදි ලෙස පැවසීම සෞඛ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීම නිසා සෞඛ්‍ය සේවාවන් පිළිබදව මහජනතාව තුළ තිබෙන විශ්වාසය ආරක්ෂා කර ගැනීමට විශාල බාධාවක් වී ඇති බැවින් චක්‍රෙල්ඛයකින් මින් ඉහත දන්වා ඇති පරිදි වහාම එම කටයුතු නවතන ලෙස දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval