
ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ගුරු මවක් වූ සන්ධ්‍යා විතාරණ මහත්මිය කොරෝනා ආසාදනයවීම නිසා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය කොවිඩ් ආසාදනය වි හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙලෙස දිවියට සමුදුන්නාය.
ගාල්ල මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී සුසන්ත කරුණාරත්නගේ ආදරණීය බිරිඳ වූ ඇය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ගුරුවරියක වූවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval