
රටපුරා ක්‍රියාත්මක ප්‍රජා වෛද්‍ය ජාලය අකර්මන්‍ය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් 100ක් පමණ සිටින අතර විශේෂඥයන් වීමට පෙර තත්ත්වයේ වෛද්‍යවරුන් (ලේඛකාධිකාරිවරුන්) තවත් 200ක් පමණ ඇතත් ඔවුන් සියලු දෙනාම කොළඹ වී සිටීමට දැඩි කැමැත්තක් දැක්වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
රටපුරා දිස්ත්‍රික්ක 15ක පමණ ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ තනතුරු හිස්ව තිබෙන අතර එම නිසා ප්‍රජා වෛද්‍ය ජලාය අකර්මණ්‍ය වී තිබෙන බව ද එම ආරංචි මාර්ග පවසයි.
(රංජන් කස්තුරි)
Comments
Post a Comment
Your comment will be visible after approval