china-news-sirasa-news-first

සිරස ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශ ඛණ්ඩ අවසානයේ ඔවුන් යොදන ‘සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට‘ යන ටැග් එක නවීකරණය කර තිබේ. 



කොළඹ වරාය නගරය සම්බන්ධ  ප්‍රවෘත්ති ප්‍රකාශයන් අවසානයේ එම ටැග් එක චීන බසින්ද ඉදිරිපත් කරන අතර ඒ සඳහා චීන අකුරු මෙන්ම චීන කටහඩක්ද උපයෝගී කරගෙන තිබේ.
පසුගියදා සිරස ප්‍රවෘත්ති ඔස්සේ පෝට් සිටි පනත සම්මත වූ අවස්ථාව වාර්තා කිරීමෙන් පසු මෙම නව අංගය විකාශය විය.
එම වීඩියෝ කොටස පහතින්