
බණ්ඩාරවෙල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී හප්පා මග අවුරා ත්‍රීරෝද රථයක් නවත්වා ඔහුව පැහැරගන්නා ආකාරය දැක්වෙන සීසීටීවී වාර්තාවක් ප්‍රසිද්ධව තිබේ.
ඇත්තනපිටිය ප්‍රදේශයේදී මේ ආකාරයට පැහැරගෙන ඇත්තේ එළවළු ව්‍යාපාරිකයෙකි. පැහැරගැනීමෙන් කිලෝමීටර දෙකක් පමණ එහා ප්‍රදේශයකදී වයාපාරිකයාට පහරදී ඔහුව අතැරගොස් තිබේ. පොලිසිය ඔහුව බේරාගෙන ඇත. සිද්ධිය ගැන පරීක්ෂණ සිදුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval