
බීමත් රියදුරෙකු විසින් අම්පාර පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු ගමන්ගන්නා යතුරුපැදිය යටකරගෙන ගිය ආකාරය එම මෝටර් රථයේ කැමරාවේ සටහන් වී තිබෙනවා.
අනතුරින් ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර අනතුර සිදුකළ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.
Comments
Post a Comment
Your comment will be visible after approval