al-ol-change

දැනට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ලංකාවේ පවත්වන වකවානු හා අදාළ ප්‍රතිඵල ලබාදීමේ කාලවේලාවන් වෙනස් හා අවම කිරීමෙන් මාස 13 ක ඉතිරියක් සහිතව අනාගතයේ සිසුන් පාසල් ජීවිතය හමාර කරවන නව සැලැස්මක් ක්‍රියාවට නංවන්නට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.


ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගය නියමිත කාලයට මාස 3 කට පෙර හා උසස් පෙළ නියමිත කාලයට මාස 8 කට පෙර පවත්වන්නට කටයුතු යොදා තිබේ.
අදාළ විස්තරය පහත පරිදිය.