wijeweera-sister

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ 50 වැනි අප්‍රේල් විරු සමරු උළෙල ඉකුත් 5 වැනිදා තංගල්ලේ
පැවැත්විණි. ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැඟණිය චිත්‍රාංගනී විජේවීර ද ඊට එක්ව සිටියාය.


ඡායාරූපයෙන් දැක්වෙන්නේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා ඇයව සුහදව
පිළිගත් අයුරුයි.

පොල්ගස්ඕවිට - සුසිල් ප්‍රේමචන්ද්‍ර