
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (29) උදෑසන සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.
එම ග්‍රාම නිලධාරී වසම් වන්නේ සුමේධගම්පුර,මූදෝවි,කෝවිල්අඩි, ලින්ගා නගර්,කාවත්තිකුඩා, සහ චීන වරායයි.

Loading posts...
Loading posts...