
මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් 04ම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් මේ මොහොතේ සිට හුදකලා කර ඇත.
තවද කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව, ගල්අමුණ යන ග්‍රාම නිලධාරී වසම් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval