අද (23) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රෝහල්ගතව සිටින හරීන් ප්‍රනාන්දු මහතා බැලීමට නවලෝක රෝහල වෙත ගිය බව වාර්තාවේ.




විපක්ෂනායකවරයා සමග එම අවස්ථාවට මනූෂ නානායක්කාර මහතාද එක්ව සිටි බව ඡායාරූපවලින් දැක්වේ.
පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ කලහයෙන් පසු ඔහු රෝහල් ගතවූඅතර ඔහු රෝහල්ගතවූයේ අත්අඩංගුවකින් මිදීමේ උපායකට බවටද ආරංචි තිබේ.