
අද (23) උදෑසන සිට කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව වාර්තා වෙයි.
බත්තරමුල්ල, රාජගිරිය සහ ආමර් වීදිය යන ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් මතුව ඇති අතර ඊට යාබද පාරවල් වල තදබදය නිසා රථවාහන ගමනාගමනය බොහෝ වේලා ඇණහිට ඇත.

