
මේ වසරේ අවලංගු වන රියදුරු බලපත්‍ර වල වංලගු කාලය මාස හයකින් දීර්ඝ කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව පසුගිය මාර්තු මස 31 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා කාලය තුළ අවලංගු වන රියදුරු බලපත්‍රවලට මාස හයක අතිරේක කාලයක් හිමි වේ.
මෙම දීර්ඝ කිරීමත් සමඟ ලබන සැප්තැම්බර් මස 30 වැනිදා අවලංගු වන රියදුරු බලපත්‍රයක් 2022 වසරේ මාර්තු 31 වැනිදා දක්වා වලංගු වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval