
පුත්තලම, කොළඹ හා ගම්පහ ඊළගට වැඩිම ප්‍රදේශ ලෙස හදුනාගෙන ඇත. මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණි 62 දෙනෙකුද කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇත.
ඉදිරි සති 3 ක කාලය විශේෂ අවධානයෙන් පසුවන ලෙසත් කොරෝනා බිහිසුණු වාතාවරණයක් ගැන අනතුරක් හදුනාගෙන ඇති බවත් යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා අද (22) උදෑසන රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී ප්‍රකාශ කළේය.
ඊයේ දිනයෙ කොරෝනා වාර්තාවීමේ සංඛ්‍යාලේඛන පහත පරිදිය.
