මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද දින ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.අද (24) තවත් ආසාදිතයන් 826ක් පළමු වටයේදී වාර්තාවීමත් සමග මෙම සංඛයාව පසු කරන ලදි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 100517ක් ලෙසටයි.
Loading posts...
Loading posts...