
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයියා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබේ.
එම පුරප්පාඩුවට මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ නිශාන්ත සොයිසා මහතා පොලිස් මූලස්ථානයේ පිහිටි අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.
මෙම ස්ථාන මාරුවීම කර ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝගයක් මත ය.
Comments
Post a Comment
Your comment will be visible after approval