
සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙන බව මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පක්ෂ නියෝජිතයින් සමග කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති රැස්විමකදී මෙම එකඟතාවට පැමිණි බවද ඔහු කීය.
ඒ අනුව මෙවර මැයි දිනය දා කිසිදු දේශපාලන පෙළපාලියක් රැළියක් හෝ සාමූහික එක්වීමක් සිදු නොවනු ඇත.
මින් ඉහත පොහොට්ටුව මැයි දින නොපැවැත්වීමටත් ශ්‍රීලනිප හා අනෙක් පක්ෂ එක්ව මැයි දින පැවැත්වීමට යන බවටත් සූදානමක් ගැන ආරංචි පළවී තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval