සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 12 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබෙයි. 
මෙම දිනය බැංකු හා වෙළෙඳ නිවාඩු ලෙස නොසැලකේ.