sumathi-tele-awards-2021
අද පැවති 25 වන සුමති ටෙලි සම්මාන 2020 උළෙලේ ජනප්‍රියම නළුවා හා නිළිය ලෙස සජිත ඇන්තනි (නාඩගම්කාරයෝ) හා සෙනාලි ෆොන්සේකා (නාඩගම්කාරයෝ) සම්මාන දිනාගත් අතර ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මාන දිනාගත්තේ ‘තාදි‘ ටෙලි නාට්‍යයයි.


මෙවර හොඳම නළුවා ලෙස ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලිනාටකයේ රඟපෑ රොෂාන් රවීන්ද්‍ර සම්මාන දිනුවේය. හොඳම නිළිය ලෙස ‘අඩෝ‘ ටෙලි නාට්‍යයේ රඟපෑ සමනලී ෆොන්සේකා සම්මාන ලැබුවාය.
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ලෙස සම්මාන ලැබුවේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායකයි.
මෙවර හොඳම ප්‍රාසාංගික ටෙලිනාට්‍යය ලෙස සම්මාන ලබාගත්තේ ‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලි නාට්‍යයයි.

Suamathi Tele Awards 2020
see all pictures -HERE
Suamathi Tele Awards 2020
see all pictures -HERE