purnika-peris-new-son

නිවේදක පේෂල මනෝජ් සහ නිවේදිකා පූර්ණිකා පීරිස් විවාහය සිදුවූයේ පසුගිය වසරේ.ක්ෂේත්‍රය තුළ කතාබහට හේතුවූ පේෂල සහ පූර්ණිකාගේ පවුලට නව සාමාජිකයෙකුත් එකතුවී ඇතැයි වාර්තා වනවා. පේෂල ඒ ගැන තැබූ සමාජ මාධ්‍ය සටහන මෙසේය.



‘ජීවිතයේ කාලෙන් කාලෙට එක එක සංධිස්ථාන....අද අපි තුන් දෙනා හතර දෙනා උනා.
ආදරෙන් පිලිගන්නවා පුංචි ආදිව අපේ පුංචි පවුලට‘

purnika-peris-new-son

purnika-peris-new-son



purnika-peris-new-son