
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන සිකුරාදා (19) දින බංග්ලාදේශයේ නිල සචාරයක නිරත වන බව වාර්තාවී තිබේ.
බංග්ලාදේශය නිදහස ලබා 50 වසර පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයට සහභාගී වීම සදහා මෙසේ අගමැතිවරයා බංග්ලාදේශය බලා යාමට නියමිතය.
දිනක් එහි ගත කරන අගමැතිවරයා 20 වන දින යළි ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබේ.
මෙවර ජිනීවා මානව හිමිකම් කොමිසමේදී බංග්ගාදේශය ලංකාවට පක්ෂව ජන්දය භාවිතා කිරීමට නියමිත බවද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval