
Covid -19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා ඉරණතිව් දුපත හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියාසිටියේ ඉරණතිව් දුපතේ කොටසක කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ මාර්ගෝපදේශ ලද වහා එම කටයුතු ආරම්භ කෙරෙනු ඇති බවයි.
එම ස්ථානයට මළ සිරුරු රැගෙනයාමේ වියදම රජය විසින් දරනු ලබන බවද මෙහිදී ප්‍රකාශ කෙරිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval