
ඊයේ ජිනීවාහි මානව හිමිකම් කොමිසමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවෙන් කියැවුනේ යුද්ධයෙන් පසු ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් කාර්ය භාරයක් ඉටු කර නැති බවයි.
මෙම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වීමට හේතු ගණනාවක් හේතුවූ බවත් ඉන් එකක් ලෙස වත්මන් රජය ද්‍රවිඩ ජනතාවට අකටයුතුකම් කළ යුද අපරාධකරුවන්ට ‘රණවිරුවන්‘ ලෙස නම් කර සමාවදී මුදාහැරීම හේතුවූ බවත් ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක් වන අල්ජසීරා පෙන්වා දෙයි.
එම වාර්තාව පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval