
ජනපති ගෝඨාභය හා අගමැති මහින්දගේ මවගේ නැගණියගේ පුතණුවන්වූ (පුංචිගෙ පුතා) උදයංග වීරතුංග මහතා සිය සංකල්පයක් අනුව කොරෝනා සමයේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ උදාර පරමාර්ථයෙන් ඔහු කාලයක් විදේශ සේවයේ නිරතවූ යුක්රේනයේ සම්බන්ධතා සමග කථිකා කරගෙන ලංකාවට සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගෙන්වා ගනු ලැබීය.
ඔහු ගෙන්වූ සංචාරකයින් තවමත් ලංකාවෙන් පිටමංව නැති අතර ඊයේ කොළඹදී ජනපති අගමැති නිදහස සමරද්දී රාජපක්ෂ පවුලට හුරු සාටකයද පැළඳ උදයංග තංගල්ලේ සිට සිය සංචාරක කණ්ඩායම් සමග නිදහස සැමරුවේය.
ඔහු සමග එක්වූ Centara හෝටලය සංවිධානය කළ නිදහස් දින උත්සවයේ ඡායාරූප පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval